වෘත්තීය සමිති නායකයෝ සේවකයින්ගේ අරගල පාවා දී රජයට ලංවිම ඈවර කිරීමට ඉඩ සලසති
විදුලි සේවකයින්ට සහ අනෙකුත් සේවකයින්ට තමන්ගේම වෘත්තීය සමිති නායකයින්ගේ පාවාදීම්වලින් පාඩම් ඉගෙන ගන්නා ලෙස ආයාචනා කරන සමාජවාදී සමානතා පක්ෂය, ධනවාදයේ රාමුව තුල ඔවුන්ට තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගත නොහැකි බව අවධාරනය කරයි.
