කම්කරුවෝ සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ඉරානයට එරෙහි එකසත්-ජනපද-ඊශ්‍රායල් යුද්ධයේ බලපෑම සහ එය නතර කල හැක්කේ කෙසේදැයි සාකච්ඡා කරති
“යුද්ධය මුලු මැදපෙරදිගම ගිලගෙන, ලෝක යුද්ධයක් ඇතිවුනොත් සිතාගත නොහැකි විදිහෙ න්‍යෂ්ටික යුද්ධයක් බවට පරිවර්තනය වෙන්න පුලුවන්” සෞඛ්‍ය සේවකයෙක් පැවසී ය.

